Land for Sale in Kelaniya
TOTAL PRICE: Rs 16,100,000
TEL: 0716981070
Land Size: 13.25 perches
Description
🏡කැළණිය පොල්හෙන පාරෙ නිවසක් සමග ඉඩම විකිණීමට.( ඉඩමේ වටිනාකම පමණක් ගණනය කර ඇත. නිවසේ වටිනාකම ගණනය නොකරයි.) ව්යාපාරික ස්ථානයක් සදහා වුවද ඉතාමත් සුදුසුයි.
⭕️කැළණි පන්සලට 1km.
⭕️නුවර පාරට 1km.
⭕️කිරිබත්ගොඩ නගරටයට 4km.
⭕️කොළඹට විනාඩි 30ක දුර
⭕️කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 20 යි
⭕️කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 20යි
පර්චස් 13.25
පර්චසය ලක්ශ 12.2
මුලු මුදල ලක්ශ 161/=
මිල ගනන් සාකච්ඡා කල හැක.
🏡Land with a house for sale on Polhena Road, Kelaniya. (Only the value of the land has been calculated. The value of the house is not calculated.) It is also very suitable for a business location.
⭕️1km to Kelani Temple.
⭕️1km to Nuwara Road.
⭕️4km to Kiribathgoda Town.
⭕️30 minutes to Colombo
⭕️20 minutes to Kadawatha Expressway Entrance
⭕️20 minutes to Kaduwela Expressway Entrance
13.25 perches
12.2 lakhs per perches
Total price 161 lakhs/=
Prices are negotiable.
Overview
- Land Type: Residential
- Land Size: 13.25 perches