* කලුතර බණ්ඩාරගම මාර්ග අංක B458
* පුධාන බස් පාරට මීටර 200 දුරින් පිහිටි හිස් ඉඩම ඉතා ඉක්මනින් විවිකිණීමට ඇත.
* පර්චස් 13.2 යි.
* නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
* පිවිසුම් මාර්ගය කොන්ක්‍රීට් අතුරා විදුලි ලාම්පු සව්කර ඇත.
* මාර්ග, විදුලිය, ජලනළ සහ දුරකථන පහසුකම් සහිතයි.
* රජයේ පාසල්, රෝහල්, බැංකු පහසුකම් ආසන්නව පිහිටා ඇත.
* දක්ශිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට කි. මී 10 යි. (මිනිත්තු 20)
* ගාලු මාර්ගයට කි. මී 3 යි. ( මිනිත්තු 10)
* පර්චස් 1 ක් රු.480,000 යි.
* මිල ගනන් සහ වැඩිදුර විස්තර සදහා