₨15,000,000
Valuble Land for Sale in Angulugaha
TOTAL PRICE: Rs 15,000,000
TEL: 0772988401
Land Size: 1.0 acres
Description
පිරිසිදු මාඉම් සහිත සින්නක්කර වගාකල ඉඩම් අක්කරයක්.
තේ ,කුරුදු ,පොල් ,පුවාලු කෙසෙල් ,සියලු පහසුකම් සමග ,ගාල්ල අගුලුගහ
දැනට මාසික ආදායම 150000/=කට වැඩි
ගාල්ලට 14km
හබරාදුවට 7km
දික්කුඹුරට 7km
highway 4km
ඉතා වටිනා ඉඩමක්
ආදායමට ,පදිංචියට ,tourism වලට ඉතා සුදුසු
මිල 15million…negotiable ..
Overview
- Land Type: Residential
- Land Size: 1.0 acres