🌿A valuable land located in a popular tourist destination in Sri Lanka, facing a beautiful paddy field – ideal for a holiday resort, cabana, or residential development.
📍Location: Unawatuna, near Yatagala Raja Maha Viharaya, Arubbana (2.5km from Unawatuna junction)
📌Land size: 58 perch
💰Price per perch: LKR 325,000
🏝️Located 10 minutes from Unawatuna and Thalpe beaches.
🛣️10 minutes from the Pinnaduwa expressway entrance.
💡🚰Electricity and water facilities available.
♻️A serene and peaceful environment surrounded by greenery and paddy fields.
—————————————————
🌿සුන්දර වෙල් යායකට මුහුනලා ඇති ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක පිහිටා ඇති වටිනා ඉඩමකි – නිවාඩු නිකේතනයක්, කබානා හෝ නේවාසික සංවර්ධනයක් සඳහා වඩාත් සුදුසුය.
📍ඉඩමේ පිහිටිම : උණවටුන, යටගල රජමහා විහාරයට ආසන්නව අරුබ්බන෴
(උණවටුන හංදියේ සිට 2.5km දුරින්)
📌ඉඩමේ ප්‍රමාණය : පර්චස් 58
💰පර්චස් 1ක මිල රු: 325,000
🏝️උණවටුන සහ තල්පේ වෙරළ තීරයන්ට මිනිත්තු 10ක දුරින් පිහිටා ඇත.
🛣️ පින්නදූව අධිවේගී පිවිසුමට මිනිත්තු 10ක දුරින් පිහිටා ඇත.
💡🚰 විදුලිය සහ ජල පහසුකම් ඇත.
♻️හරිත පැහැයෙන් හා කුඹුරුවලින් වට වූ සන්සුන්, සාමකාමී පරිසරයකි.