₨44,000,000
නිවාස සහ කඩ කමර විකිනිමට
TOTAL PRICE: Rs 44,000,000
TEL: 0718024334 / 0768480274
Land Size: 10 perches
Description
නිවාස 2ක් සහ කඩ කමර 2ක් විකිනිමට.
නිවාස 1 (පහත මහල)
– කාමර 2යි
– බාත් රූම් 1
– කුස්සිය
නිවාස 2 ( 2වන මහල සහ 3 වන මහල )
– කාමර 5
– වොශ් රූම් 2
– කුස්සිය
කඩ කාමර කඩ කාමර 2
– වොශ් රූම් 1 ,කුස්සිය
– පහසුකම් නිවස සහ කඩ කාමර සදහා
– වෙන වෙනම විදුලි මිටර් 3ක්
– වතුර මිටර් 3ක් ඇත
මතලේ,ඇල්වල, වත්තෙගම පාර ඇල්වල හන්දියෙ සිට 100m
මතලේ නගරයට 4km ( විනාඩි 10)
Ukuwela නගරයට 3km
ඉදිරිපස නුවර මාතලේ ( වත්තෙගම) ප්රධාන මර්ගය මුහුන ලා… පිටුපස නුවර මතලේ දුම්රිය මාර්ගය
දැනට මසිකව රු 75000+ අදායම් සහිත (සියලු සප පහසුකම් සහිත අගනා වියාපරික ස්තානයක් )
Overview
- Property Type: Building
- Size: 10 perches