₨6,900,000
Total Price -Rs.6,900,000
Tel – 0774514508
Description
* දැනට පවත්වා ගෙන යනු ලබන වෙළද ව්‍යාපාරයක් සමග අංග සම්පූර්ණ නිවසකි.
* පරචස් 11.83 ක් වන හරි හතරැස් ඉඩමකි.
* කඩ කාමරය , නිදන කාමර 2යි , මැද සාලය , කෑම කාමරය , කුස්සිය, Bath Room 01
* සිවිලිම් ගසා ටයුල් කර ඇත.
* තැඹිලි ගස් 02 , පොල් ගස් 01, අඹ ගස් 02 ක් ඇත
* වට තාප්ප , ගේට්ටු දමා ඇත.
* ජල , විදුලිය සහිතයි.
* නිරවුල් සින්නක්කර ඔප්පු
* ආසන්නම නගරය වන හොරණ නගරයට 5kmකි.
* නො: 248/D , ප්‍රතිරාජ මාවත , කූඩැල්ල , කෙසෙල්ලෙනාව
* ලක්ෂ 6,900,000
* විමසීම් :- 0774514508
Overview
- Land Type: Residential
- Land Size: 11.83 Perches
Features:
- Land For Sale Kesel Henawa



