නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
නිවසක් විකිණීමට – මහනුවර නගරය
  • September 11, 2025 4:46 am
  • Kandy
Popular
9,500,000total price(Negotiable)

Tell: 0774917880

රු 9,500,000/=

සංශෝදිත මිල

ලිපිනය:117 අම්පිටිය පාර තැන්නේ කුබුර මහනුවර

කාමර:3

නානකාමර:1

ප්‍රමාණය:1,687.95 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :6.2 පර්චස්

විස්තරය

🏡 තැන්නේකුබුරේ පිහිටි නව නිවසක් විකිණීමට – මහනුවර නගරයට ආසන්නව

📍 ස්ථානය

මහනුවර නගර මධ්‍යස්ථානයට කි.මී 4

දර්මරාජ විද්‍යාලයට හා මහමායා විද්‍යාලයට කි.මී 3

පල්ලකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමීපව

මහනුවර රෝහලට සහ මහනුවර–කටුගස්තොට ප්‍රධාන මාර්ගයට ඉක්මනින් ලඟා විය හැක

📍 ප්‍රවේශය

ප්‍රධාන මාර්ගයෙන් මීටර් 150 පමණ

නිවසට යන මාර්ගය අඩි 4 ක් පළලින් සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් කර ඇත

යතුරු පැදියකින් නිවසටම ලගා විය හැක

වාහන නැවැත්වීමේ පහසුකම් නිවසට අසල සපයන්න පුළුවන්

📍 නිවසේ විස්තර

නව නිමාව (මාස 7 ක් ඇතුළත සම්පූර්ණ)

උසස් තත්ත්වයේ ද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකිරීම

විදුලිය සහ ජල සම්බන්ධතා සම්පූර්ණයෙන්ම සපයා ඇත

කාමර 3

බාත්රූම් 1 + පිටත වැසිකිලිය

කුස්සිය

මුළු නිවසේම ඉහල වහලය ස්ලැබ්

ටයිල් නොකරා ඇත (වෙනත් සියලු වැඩ නිමවා ඇත)

📍 අමතර විස්තර

නිරවුල් ඔප්පු

ඔබේ අතේ ඇති මුදලට අනුව සාධාරණ මිලට මිල ගණන් සාකච්ඡා කළ හැක

💰 මිල: රු. 9,500,000/-

Overview

  • Adress: 117 අම්පිටිය පාර තැන්නේ කුබුර මහනුවර
  • Appt Size: 6.2p
  • Bed : 3
  • Bath: 1
  • Toilet: 1
  • House Size: 1,687.95 වර්ග අඩි
  • Adress: 117 අම්පිටිය පාර තැන්නේ කුබුර මහනුවර