₨160,000
Land For Sale In Kurunegala
PER PERCH: Rs 160,000
TEL: +94719101600 (WhatsApp)
Land Size: 10-40 perches
Description
අලව්ව නගරයට ඉතා ආසන්නව ඉතා මැනවින් පිහිටා ඇති ඉඩමක් අත්පත් කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක්.
අලව්ව මහරච්චිමුල්ලට 500M දුරින් මල්ලහැව මාර්ගයට මුහුණලා පර්චස් 10-40 අතර ඉඩම් කොටස් ලෙස විකිණීමට.
පිරිසිදු ලිං ජලය, විදුලිය,ජලය, දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගමන් කිරීමේ පහසුව – දුම්රිය, බස් පහසුකම්.
අලව්ව නගරයට විනාඩි 10, නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 15.
පදිංචියට හෝ වගා කිරීමට සුදුසු ඉඩමකි. දැනට වගා බෝග ලෙස පොල් හා කෙසෙල් වගා කර ඇත.
Overview
- Land Type: Residential
- Land Size: 10-40