මාතර නගරයට ඉතා ආසන්නය. සියලු ගෘහ විදුලි උපකරණ සහිතව ඇටෑක් බාතෲම් A/C සහ non Ac කාමර සහිත අලංකාර හෝටලයකි. මතර මුහුදට ඉතා ආසන්නය. විදේශිකයන්ගේ සිත් ඇදගත් ස්තානයකි. ව් උත්සවශාලාවක් ඇත එය ඉතා අලංකාරය
Very close to Matara city. A beautiful hotel with all home appliances, attached bathroom, A/C and non Ac rooms. Very close to the sea. A place that attracts foreigners. There is a banquet hall which is very beautiful.