₨17,500,000
House For Sale In Kesbewa
TOTAL PRICE: Rs 17,500,000
TEL: 076-550 7393
Land Size: 6.25 perches
House Size: 1,100.0 sqft
Description
විදේශගත වීමට අවශ්‍ය බැවින් පදිංචිව සිටින නිවස සියලුම ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සමගින් විකිණීමට…..🏠️🏠️🏠️
🔵 කැස්බෑව 14 කණුව (කුඩමාදුව) මූණමල්ගහවත්ත පාර prime land ON60 ඉඩම් සංකීර්ණය තුළ පිහිටා ඇත.
🔵 නිරවුල් ඔප්පු සහිත ඉඩම පර්චස් 6.25යි.නිවස වර්ගඅඩි 1100 Slab එක දමා යට තට්ටුවේ වැඩ අවසන් කොට ඇත.
🔵 ටයිල් කල නිදන කාමර-02
කෑම කාමරය
නාන කාමරය
කුස්සිය
car porch
🔵 නිවස වටා තාප්පය ගේට්ටු දමා ජනේල වලට ග්‍රිල් දමා ඇත.
🔵කැස්බෑව හන්දියට 2km
පිළියන්දලට 4.5km
කහතුඩුව අධිවේගයට 4.5km
කොට්ටාවට 7km
🔵 ලක්ෂ 175 යි.මිල ගණන් සාකච්ඡා කල හැක.අත්පිට මුදලට පමණයි.
🔵 නිවසක පදිංචි වීම සදහා අවශ්‍ය සියලූම ගෘහ භාණ්ඩ හා විද්‍යුත් උපකරණ වලින් සමන්විත වේ.
Overview
- Adress: Kesbewa, Colombo
- Appt Size: 6.25 perches
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: 1,100.0 sqft
- Adress: Kesbewa, Colombo