තලාතුඔය – මහනුවර කාපට් මාර්ග අසල නිවස පිහිටා ඇත. 2km ටවුමට ද සුන්දර වෙල් යායට ද මුහුණලා නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත.නාන කාමරයක් , ටයිල් කල හා නොකල වැසිකිලිය බැගින් ඇත. අක්කර කාලක තේ වගාකර ඇත. පලදාව ලබන පොල් ගස්. …පුවක් ගස්. …ගොන් හා රන් තැඹිලි ගස්, කරාබු ගම්මිරිස්, අඹ, කෙසෙල්, දූරියන්, ජම්බු, කොස්, පේර ඉඩමේ ඇත.යාබද ව ඉඩමට අයත් පාවිච්ච් නොකරන
මහනුවර ගලහ නගරයට සමීපව සියළු පහසුකම් සහිත , නිදහස් සුන්දර වට පිටාවක පිහිටි නිවෙස් 2ක් පිහිටි පර්චස් 63ක් ඉඩමක් විකිණිමට ඇත.
තලාතුඔය – මහනුවර කාපට් මාර්ග අසල නිවස පිහිටා ඇත. සුන්දර වෙල් යායට ද මුහුණලා නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත. නුවරට යෑමට කාපට් මාර්ග 3 ඇත. නිදන කාමර 5ක්, සාලයක්, කෑම කාමරයක්, වැරෙන්ඩා එකක් ඇත. නිවසෙන් පිටත නාන කාමරයක් , ටයිල් කල හා නොකල වැසිකිලිය බැගින් ඇත. අක්කර කාලක තේ වගාකර ඇත. විදුලි සම්බන්ධතා 2ක් තිබේ.
උල්පත් හා ටැප්වතුර ඇත.
මිල ලක්ෂ 90යි. මිල ගණන් සාකච්ඡා කරගත හැක .ප්රදේශයේ පර්.ලක්ශ 1.5 – 2.0 අතර මිලක් වේ.