House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
House with Land Galle for Sale
Popular

Tell: 0762750844

රු 25,000,000/=

සංශෝදිත මිල

ලිපිනය:Andurathwila, Poddala, Galle

කාමර:2

නානකාමර:2

ප්‍රමාණය:16,335.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :60.0 පර්චස්

විස්තරය

ගාල්ල බද්දේගම ප්‍රධාන බස් පාරට 800m දුරකින් ඇති නිදහස් මනරම් වටපිටාවක පිහිටි ආනයන දැව වලින් සාදන ලද ෆිනිශින්ග් වහල සහිත සම්පුර් ණ ගෙබිම ටයිල් කරන ලද කොටස් 3 කට පඩිපේලි වලින් වෙන් වන ලෙස තට්ටු වශයෙන් සාදා නිම කරන ලද අලංකාර නිමාවක් සහිත අලුතින් සාදන ලද නිවස සහ ආර් ථිකමය වශයෙන් වටිනාකමක් සහිත පර්චස් 60 ක වපසරියෙන් යුතු පිරිසිදු ළිං ජලය ඇති, ජල නළ පහසුකම් හා තෙකලා විදුලිය සහිත ඉඩම විකිණීමට ඇත . කාමර 2 හා නානකාමර 2 ක් සහිතය. පිරිසිදු සින්නක්කර ඔප්පුවක් සහිතය

බද්දේගම, හික්කඩුව, පෝද්දල , වක්වැල්ල, ගිනිමල්ලගහ , ගාල්ල ප්‍රදේශ වලට ඉක්මනින් හා පහසුවෙන් ලගා විය හැක

– පෝද්දලට 2 km

– වක්වැල්ලට 2.8 km

– හපුගල ඉන්ජිනේරු පීටය ට 6 km

– කරාපිටිය ශික්ෂණ රෝහලට 8.7 km

-බද්දේගම නගරයට 7 km

දැවමය වටිනාකමක් සහිත පැරණි කොස් ගස් හා තැඹිලි, පොල් මෙන්ම පළතුරු ගස් සහිතය. මිලට ගත් පළමු මස සිටම ආදායම් ලැබිය හැකි තේ වගාවක් සහිතව සංවර් ධනය කරන ලද ඉඩමකි. සංචාරක නිකේතනයක් ලෙස ද සංවර්ධනයට සුදුසුයි..

Land for sale in Poddala, Galle ( ඉඩමක් විකිණීමට ඇත)

Clear land deed ( පිරිසිදු සින්නක්කර ඔප්පුවක් සහිතය)

Overview

  • Adress: Andurathwila, Poddala, Galle
  • Appt Size: 60p
  • Bed : 2
  • Bath: 2
  • Toilet: -
  • House Size: 16,335.0 වර්ග අඩි
  • Adress: Andurathwila, Poddala, Galle