House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
House for Sale මහනුවර
Popular

House for Sale මහනුවර

TOTAL PRICE: Rs 11,000,000

TEL: 0774917880

Land Size: 5.0 perches

House Size: 3,600.0 sqft

Description

තැන්නේකුබුරේ පිහිටි නව නිවසක් විකිණීමට – මහනුවර නගරයට ආසන්නව

මෙම නිවස මහනුවර නගර මද්‍යස්ථානයට කිලෝමීටර් 4 ක් දුරින්, දර්මරාජ විද්‍යාලයට සහ මහමායා විද්‍යාලයට කිලෝමීටර් 3 ක් දුරින් පිහිටා ඇත.

පල්ලකලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඉතා සමීපව පිහිටා ඇත.

මහනුවර රෝහලට සහ මහනුවර-කටුගස්තොට ප්‍රධාන මාර්ගයට ඉතාඉක්මනින් ලඟාවීමකින් යුක්තය.

ප්‍රධාන මාර්ගයෙන් නිවසට මීටර් 150 ක් පමණ වන අතර, නගරයට යාමට සහ පැමිණීමට පහසු ප්‍රවාහන පහසුකම් තිබේ.

මෙම නිවස නිමවා අවසන් වන්නේ මාස 5 කට පෙර වන අතර, ඉතා උසස් තත්ත්වයේ උපකරණ හා ද්‍රව්‍ය භාවිතයෙන් ඉදිකිරීම සිදුකර ඇත.

විදුලිය සහ ජල සම්බන්ධතා සම්පූර්ණයෙන්ම සපයා ඇත.

ප්‍රධාන මාර්ගයෙන් නිවසට ඇතුළුවිය හැකි අඩි 4 පාරක් සහිත අතර, නිරවුල් ඔප්පු සහිත වේ.

විශේෂතම දෙය වන්නේ – ඔබේ අතේ ඇති මුදලට අනුව සාධාරණ මිලකට මෙම නිවස ඔබේම කරගැනීමට හැකිවීමයි.

 

Overview

  • Adress: No117 අම්පිටිය පාර තැන්නේකුබුර මහනුවර
  • Appt Size: 5.0 perches
  • Bed : 1
  • Bath: 1
  • Toilet: -
  • House Size: 3,600.0 sqft
  • Adress: No117 අම්පිටිය පාර තැන්නේකුබුර මහනුවර