House for Sale – Dangolla
TOTAL PRICE: Rs 42,500,000
TEL: 0702966574
Land Size: 30.0 perches
House Size: 3,800.0 sqft
Description
😍🤩 නාරම්මල – කුලියාපිටිය ප්‍රධාන බස් මාර්ගයට ආසන්නව හොරොම්බාව දංගොල්ල ප්‍රදේශයේ අංගසම්පූර්ණ නවීන දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට 👇
🚍 නාරම්මල – කුලියාපිටිය ප්‍රධාන බස් මාර්ගයට දුර මීටර් 100 යි
🏫 නාරම්මල නගරයට විනාඩි 10 යි
🏫 කුලියාපිටිය නගරයට විනාඩි 15 යි
🏥 කුලියාපිටිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට විනාඩි 10 යි
🏫 පාසල්,පල්ලි,පන්සල්,සුපර්මාර්කට්,රජයේ ආයතන ඇතුළු සියලුම පහසුකම් ඉතා ආසන්නව 😍
🏠️ පහල මහල 1978.00 sqft
🏠️ ඉහල මහල 1819.00 sqft
🏡️ ඉඩම පර්චස් 30 යි
🏡️ සින්නක්කර ඔප්පු
🏡️ නිදන කාමර 04 යි ( විශාල )
🏡️ ආලින්දය
🏡️ කෑම කාමරය
🏡️ මුළුතැන්ගෙය
🏡️ නාන කාමර 02 යි ( විශාල )
🏡️ විශාල විවෘත බැල්කනි ( 26′.10″ × 16′.9″ / 10.8′ × 4.6″ / 16′ × 7″ )
🏡️ වැරැන්ඩා ( 22′.2″ × 17′.7″ )
🏡️ ඉඩම වටා වට තාප්පය ඉදිකර ගේට්ටුව සවිකර ඇත
🏡️ CCTV කැමරා පද්දතිය
🏡️ පොල් ගස් 04 යි
🏡️ ලිං ජලය හා සෝලා විදුලිය 3.20kwp
🏡️ මුළු නිවසම බිම ටයිල් අතුරා ෆිනිශින් වහලය ගසා ඇත
😍😍 මිල ලක්ෂ 425/= යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැක )
👍 බැංකු ණය ලබාගැනීමේ හැකියාව ඇත
Overview
- Adress: No.74, isuru sewana ,dangolla , horombawa
- Appt Size: 30.0 perches
- Bed : 4
- Bath: 2
- Toilet: -
- House Size: 3,800.0 sqft
- Adress: No.74, isuru sewana ,dangolla , horombawa