Villa Type House for sale in Ratnapura city limit.
-5 bedrooms with 5 attached bathrooms.
රත්නපුර නගරසබා සීමාවෙ ගෘහ භාණ්ඩ සහිත නවීන දෙමහල් නිවස…
-පිරිසිදු ඔප්පු.
-පර්චස් 54 , වර්ග අඩි 3500
-විශාල සාලය.
-රූපවාහිනී කාමරය.
-කෑම කාමරය සහ නවීන පැන්ට්‍රිය.
-නිදන කාමර 5 (A/C) සමඟ අමුණා ඇති නාන කාමර 5 ක්.
-අඩි 10 ක් උස අඩි 16 ක් පළල විශාල ගේට්ටුව සහ මුළු ඉඩම වටා අඩි 10 ක් උසට බැමි දමා ඉතාමත් ආරක්ශිතව නිම කර ඇත.
-අලංකාර උද්‍යානයක් සහිත ඉතා සන්සුන් ස්ථානයකි.
-වාහන 6 නැවැත්වීමේ ඉඩකඩ.
-රත්නපුර ප්‍රධාන බස් නැවතුමට 1.7 km.
-රත්නපුර ශික්ෂණ රෝහලට 1.6 km.