සියලු වැඩ නිමවා ඇති අංග සම්පුර්ණ නිවසක් විකිණීමට දූනගහ

Popular

Tell: 0760773337

රු 9,500,000/=

සංශෝදිත මිල

කාමර:4

නානකාමර:1

ප්‍රමාණය:1,300.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :16.3 පර්චස්

විස්තරය

ඉතා ඉක්මණින් විකිණීමට..

දූනගහ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක සියලු වැඩ නිමවා ඇති අංග සම්පුර්ණ නිවසක් ගෘහ භාණ්ඩත් සමග විකිණීමට.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ කටුනායක අධිවේගී පිවිසුමට මිනි: 30.

මීරිගම අධිවේගී පිවිසුමට මිනි: 45.

මීගමුව, මිනුවන්ගොඩ, සහ දිවුලපිටිය නගර වලට අත පොවන දුර.

මීගමුව – දිවුලපිටිය ප්‍රධාන බස් පාරට කි.මි. 1.

සියලු වැඩ නිමවා ඇති නිවසේ;

නිදන කාමර 4 ක්,

නාන කාමර 1 ක්, (උණු වතුර පහසුකම්ද සහිතයි)

විසිත්ත කාමරයක්,

කුස්සියක්,

කෑම කාමරය

වාහන නැවත්වීමට පහසුකම්

පිරිසිදු ලිං ජලය

විදුලිය, සහ දුරකථන පහසුකම් ද; සහිතයි.

ඉඩම වට වනසේ තාප්ප බැඳ ඇති නිසා ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සහතිකයි.

පිරිසිදු සින්නක්කර ඔප්පු, සහිත නිස්කලංක පදිංචියට සුදුසු වටපිටාව.

නිවසේ ඇති බහුතරයක් ගෘහ භාණ්ඩ ද සමග විකිනීමට අදහස් කරයි.

මිල ගණන් සහ ගෙවීම සඳහා පහසු අයුරින් අවශ්‍ය කටයුතු සාකච්චා කරගත හැක.

මිල – Rs. 9,500,000/=

උනන්දුවක් දක්වන බ්‍රෝකර්වරු හෝ පිරිසිදු ගැනුම්කරුවන් දවසේ ඕනෑම වේලාවක අමතන්න.

නවින් – 0760773337

සුගත් – 0312270271

Overview

  • Adress: දිවුලපිටිය, ගම්පහ
  • Appt Size: 16.3p
  • Bed : 4
  • Bath: 1
  • Toilet: -
  • House Size: 1,300.0 වර්ග අඩි
  • Adress: දිවුලපිටිය, ගම්පහ