-පර්චස් 12 1/2 ක ඉඩම.
-හිරිපිටියට 600m දුරින්, කිරිදිවැලට 7km, ගම්පහට 6km සහ මිරිස්වත්ත, නිට්ටබුව නගරයට ඉතා අසන්නයෙන් පිහිටා තිබේ.
-සම්පුර්ණ කරන ලද නිවසේ ලිද.
-නිවසේ ලිපිනයට අංකය ලබාගෙන තිබේ.
-පිහිනුම් තටාකයක් සහිත තෙමහල් නිවසක් සැදීමට 16 කම්බි දමා සැලසුම් කර ඇත.