කරාපිටිය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක් සහිත අගනා දෙමහල් නිවසක් විකිණීමට!
වෛද්‍යවරු සදහා ඉතා සුදුසුයි.
ගාල්ල – යක්කලමුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා,
ඉතාමත් වටිනා ස්ථානයක පිහිටා ඇති පර්චස් 13.5ක මෙම අගනා දෙමහල් නිවස දැන් විකිණීමට ඇත.
• සුවිශේෂී ව්‍යාපාරික ඉඩකඩ
• සින්නක්කර ඔප්පු
• කාමර 04 ක්
• නානකාමර 01 ක්
• නළ ජලය, ලිං ජලය
• තෙකලා විදුලිය (03 Phase Current)
• CCTV ආරක්ෂණ පද්ධතිය
• උස අඩි 09ක වට තාප්පය
• වාහන 03 ක් සදහා ඉඩකඩ
ස්ථානයේ වාසි:
• කරාපිටිය ජාතික රෝහලට සහ වෛද්‍ය විද්‍යාලයට කි.මී. 02
• පින්නදූව අධිවේගී පිවිසුමට කි.මී. 01
අනාගත ව්‍යාපාරයකට හෝ පවුලේ පදිංචියට සුදුසුයි.
Genuine Buyers පමණක් අමතන්න.
විමසීම් සඳහා: ( රෝහණ මංගලනාත් )
📍 Two-Story House with Business Space for Sale – Karapitiya Area
Ideal for Doctors or Business Owners
Facing Galle–Yakkalamulla main road
13.5 perches | Clear deed | Great location
✅ 04 Bedrooms
✅ 01 Bathroom
✅ Front space for clinic/pharmacy/office
✅ 03-phase electricity
✅ Pipe & well water
✅ CCTV system
✅ 09ft boundary wall
✅ Parking for 03 vehicles
📍 02 km to Karapitiya Hospital & Medical Faculty
📍 01km to Pinnaduwa Expressway
Perfect for business + living.
Only genuine buyers, please.