₨100,000
Land for Sale in Horana
PER PERCH: Rs 100,000
TEL: 0767556856
Land Size: 87.0 perches
Description
සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින බුලත්සිංහල පාරිසරික සංචාරක පුරවරය තුල බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා බිම් කොටසක් විකිණීමට.
ඉඩමේ ප්‍රමාණය පර්චස් 87 යි, ප්‍රධාන මාර්ගයට මුහුණත මීටර් 90 යි.
බාවිතයට ගතහැකි කාමර 4 ක් සහිත නිවසක් සහ කඩකාමරයක් සහිතයි.
වෙල්යායකට මායිම්ව පිහිටි ඉඩම වටා කුඩා ඇලපාරක්ද ගලාබසී
සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට හෝ වෙනත් ව්‍යායාපාරික කටයුත්තකට වඩාත් සුදුසුයි.
බුලත්සිංහල නගරය කිලෝමීටර 6යි.
මෝල්කාවට කිලෝමීටර 6යි.
පාහියන්ගලට කිලෝමීටර 4යි.
මාකෙලි ඇල්ලට කිලෝමීටර 10යි.
ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අමතන්න.
Overview
- Land Type: Residential
- Land Size: 87.0 perches
Features:
- Description
- සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින බුලත්සිංහල පාරිසරික සංචාරක පුරවරය තුල බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා බිම් කොටසක් විකිණීමට.
- ඉඩමේ ප්‍රමාණය පර්චස් 87 යි, ප්‍රධාන මාර්ගයට මුහුණත මීටර් 90 යි.
- බාවිතයට ගතහැකි කාමර 4 ක් සහිත නිවසක් සහ කඩකාමරයක් සහිතයි.
- වෙල්යායකට මායිම්ව පිහිටි ඉඩම වටා කුඩා ඇලපාරක්ද ගලාබසී
- සංචාරක හෝටලයකට නිවාඩු නිකේතනයකට හෝ වෙනත් ව්‍යායාපාරික කටයුත්තකට වඩාත් සුදුසුයි.
- බුලත්සිංහල නගරය කිලෝමීටර 6යි.
- මෝල්කාවට කිලෝමීටර 6යි.
- පාහියන්ගලට කිලෝමීටර 4යි.
- මාකෙලි ඇල්ලට කිලෝමීටර 10යි.
- ජලය විදුලිය සියලු පහසුකම් සහිතව.
- වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා අමතන්න.