₨25,000,000
Tell: 0812085916
Rs 25,000,000/=
Negotiable
Address:3/1, Nilmini, Hiddawulla, Handessa
Bedrooms:3
Bathrooms:1
House size:2,400.0 sqft
Land size:1.0 acres
Description
පිළිමතලාව නගරයට 5km දුරින්
නිස්කලංක ග්‍රාමීය සුන්දර පරිසරයක පිහිටි,
අක්කර 1 ක භූමි භාගය සමඟ,
නිදන කාමර 3,
නාන කාමර 1,
කෑම කාමරය, සහිත
මෑතක දී අලුත්වැඩියා කරන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
නල ජලය , ළිං ජලය , විදුලිය , අන්තර්ජාල පහසුකම් සහිතයි.
වාහනයක් ආරක්ෂා සහිතව නතර කිරීමට ගරාජයක් ඇත.
නිවස සමඟ සම්පූර්ණ ඉඩම කෝටි 2.5 යි. (මිල ගණන් කතා කර ගත හැකිය.)
Overview
- Adress: 3/1, "Nilmini", Hiddawulla, Handessa
- Appt Size: 1 acres
- Bed : 3
- Bath: 1
- Toilet: -
- House Size: 2,400.0 sqft
- Adress: 3/1, "Nilmini", Hiddawulla, Handessa