Nissan sunny n 16 blubird sylphy limited edition car for sale

Popular

Nissan sunny n 16 blubird sylphy limited edition car for sale 

Total price:Rs,35,95,000

Negotiable

Tel: 078 919 2 819 /   074 069 6775

Description

Nissan sunny n16 bluebird sylphy limited edition car for sale

Chassi code :- QG-10 ( original bluebird sylphy )
Production 2000 & Registered 2004
HZ- XXXX
( QG-18 NEO engine twin cam efi )
Automatic transmission
( හොදට ප්‍රෙටල් වැඩ කරන සරල සහ අවම නඩත්තුව සහිත වාහනයක් )
Original book ( 4th owner )
Registered owner ( since 2021 )
[ Well maintained / perfect condition car ]

Full options :-

• Power shatter
• Power mirror
• Center look
• Abs
• Air bags
• Fabric beige interior
• 7 inch android player
• Revase camara
• Remote key system
• teek panels
• illumination dashboard
• digital meter
• fabric seat
• speed lock
• reading light ( welcome light )
• 3m tinted windows
Options සියල්ලම ක්‍රියාකාරි මට්ටමෙ පවතී

• Engine :-

Smoothly running ( එන්ජිම හොදම මට්ටමෙ ඇත ) දැනට 178000kms පමණ ධාවනය කොට ඇත genuine mileage එක , අලුතින්ම engine oil මාරු කොට full service එක කර , අලුතින්ම BKR6E-11 ඔර්ජිනල්ම NGK plugs 04ක් සමග brand new කොයිල් 04 සහ air flow senser එක දමා engine tune up එකක් කර ඇත. ( උදෙට start එකෙදි ideal මට්ටමෙ සයිලන්සර් එකෙන් වතුර වැටෙන මට්ටමෙන් tune engine එක full service done )
• Gear box ( transmission ) :-
Automatic transmission / 4 speed normal gear system – oil recently changed ඉතාමත් හොද මට්ටමෙ ඇත clutch එක smooth – gear 04 ම smooth )

• Suspension :-

ඉදිරිපස rack end / boll joint සියල්ල අලුත් – brake pad සෙට් එක සහ පසුපස brake ලයිනර් – බ්‍රෙක් ඔශර් සියල්ලම අලුතින් මරු කර brake Belfast සමගම සස්පෙන්ශන් පද්ධතිය අලුතිවැඩියා කර ඇත ( ලගදි wheel alignment එකත් සිදුකරන ලදි ) හොදම මට්ටමෙන් ඇත.

• Body condition :-

ඉතාමත් කලාතුරකින් ලැබෙන මට්ටමෙ body condition එකක් – body එක සම්පූර්ණ ඔර්ජිනල් වාහනයක් 100%ක් major accident free ( ලොකු accident repairs කිසිවක් නැ body එක original ) ගම් මූට්ටු සියල්ලක්ම original – engine room / diki room / දොරවල් ඇතුල් පැති – බොනට් ඩිකි පියන් වල ඇතුල් පැති සහ වහනෙ දොර කටවල් 04 ඩිකි කට වටෙ ඇතුලත සියලූම තැන් ඔක්කොම තවමත් තියෙන්නෙ සම්පුර්ණ original paint / දිරුම් tinkering මුකුත්ම නැ , paint condition එකත් 100%යි වාහනෙ එලිය ටික out side paint එක ටිකක් මදි මෙ ෆොටො වල පෙන මට්ටමෙන් තියෙනවා පාවිච්චි කරගන්න පුළුවන් නමුත් සුළු පෙන්ට් අඩුපාඩු කම් කිහිපයක් වහනෙ බෆර් දෙකෙ සහ සමහර panels වල පෙන්ට් එකෙ කුඩා සිරිම් වගෙ තියෙනවා ( සම්පුර්ණ පෙන්ට් කරන්න අවශය නැ ) මෙ ෆොටො වල පෙන විදිහටම වහනෙ තියෙනවා

• Interior condition :-

Interior එකත් 100%යි ( dashboard එක මැද player එක සෙට් වෙන තැන ප්ලස්ටික් පැනල් එක කැඩිලා තියෙනවා පොඩ්ඩක් සහ driving seat එක අයිනෙන් වාඩි වෙන තැන කවරෙ පොඩ්ඩක්ලෙහිලා තියෙනවා එච්චරයි ඇතුලත අඩුපාඩු අනෙක් සියල්ල ආපුම තත්වයෙන් හොදම මට්ටමෙන් පිරිසිදුව තියෙනවා )

• Air condition :-

Ac එක අලුතින්ම සියල්ල service කොට මුළු පද්ධතිය ම , cool එක ඇත ( ac perfectly working )

• Tyer condition :-

ටයර් 4ම හොදයි 90%ක්ම කට්ට තියෙනවා තව පාවිච්චි කරගන්න පුළුවන් කාලයක් ම

• Fuel compression :-

නගරබද සාමන්‍යෙන් 1කින් 12/13kms පමණ සහ කොළඹින් පිට දුර ගමන් වලදි සහ high way ධාවනයෙදි 1L කින් 15/16kms පමණ තෙල් වැඩ .
හොදින් නඩත්තු කොට පාවිච්චි කරපු වාහනයක් දැනට pending repairs කිසිවක් නැ ( ගත්ත ගමන් පදින්න පුළුවන් ) ඔනෙම mechanic වරයෙකු ගෙන්වා පාරික්ශා කොට බලන්න .
වාහනෙ සම්පුර්ණ ඔර්ජිනල් මට්ටමෙම ඇත
දිර්ඝ කාලිනව පාවිච්චියට ගන්න කෙනෙකුට ගැලපෙන හොදම වාහනයකි ( අඩුපාඩුවක් නැතුව කාලයක් ගැටලුවකින් තොරව පරිහරණය කරගන්න පුළුවන් වාහනයක් )
පුරා වසර 04ක් ලියාපදිංචි අයිතිකරු සතුවම හොදින් නඩත්තු කර නිවසෙ පරිහරණය කරන ලද වාහනයකි .
( වැඩි දුර විස්තර සදහා අමතන්න 078 919 2 819 හො 074 069 6775 අංක වලට )

අපෙක්ශිත සම්පුර්ණ මිල :- 35,95,000/- ( negotiable after inspection )

ලිසිං එක අවශ්‍ය නම් එක් දිනක් ඇතුලත arrange කර දිය හැකියි ,
ලක්ශ 29/ 30ක් දක්වා සම්පුර්ණ ලිසිං එක ගත හැක.
ගෙවිය යුතු අවම මූලික ගෙවීම 5.95/- යි
පරික්ශාව :- කොට්ටාව
පළමු ඉල්ලුමට දෙමි.
( ලිසිං එකක් දාල නන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ :- ඔබේ Crib එක clear නන් ජොබ් එකක් කරන කෙනෙක්ට නන් income එක – pay shite – service letter ,bank statement ආදිය / එහෙම නැත්නන්
business කරන කෙනෙක්ට නන් B.R එක – bank statement – bill පොත් ආදිය සියල්ල හරිආකරව තියනව නන් පැහැදිලි ව පෙන්නන්න පුළුවම් නන් එ සියල්ල leasing එක දවසෙන් කරලා දෙන්න පුළුවම් – අවිවාහක අයෙක්ට නන් එක ඇපකරුවෙක් පමණයි අවශ්‍ය – විවාහක කෙනෙක්ට නන් බිරිද සැමියා දෙදෙනාම රැකියාවක හො ව්‍යාපරයක නිරත වෙනව නන් දෙදෙනාගෙම crib එක clear නන් ඇපකරුවන් අවශ්‍ය නැත )

Overview

  • Brand: Nissan
  • Kilometers Run: -
  • Engine Capacity: -
  • Fuel type: Patrol
  • Condition: Used