Popular
Tell: 0765884085 / 0773595770
රු 19,000,000/=
සංශෝදිත මිල
ලිපිනය:92 ජෝන් කීල්ස් නිවාස , පින්වත්ත , පානදුර
කාමර:4
නානකාමර:2
ප්‍රමාණය:1,224.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :14.2 පර්චස්
විස්තරය
පානදුර ජෝන් කීල්ස් නිවාස යෝජනා ක්රමයේ නිවසක් සමග ඇනෙක්ස් නිවසක් විකිණීමට ඇත
පර්චස් 14.20
නිදන කාමර 4
මුළුතැන්ගෙය
වැසිකිළි 2
විසිත්ත සහ කෑම ශාලාව
විවෘත වෙරන්ඩාව
ආලින්දය
නිවාස දෙකේම වර්ග අඩි ප්‍රමාණය – වර්ග අඩි 1224
නිවස ඉදිරිපස ඉඩම තුළ වාහන තුනක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම්
ජල සැපයුම් සම්බන්ධතා මාර්ග දෙකක් සහ විදුලි සැපයුම් සම්බන්ධතා මාර්ග දෙකක් ( ඇනෙක්ස් නිවස සඳහා වෙනම විදුලිය සහ ජලය )
වෙනම ළිං ජල සැපයුම
කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයට විනාඩි 3 ක ඇවිදීමේ දුර ( මීටර් 200 )
පින්වත්ත දුම්රිය ස්ථානයට විනාඩි 5 ක ඇවිදීමේ දුර
ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට විනාඩි 5 ක ඇවිදීමේ දුර
පානදුර නගරයට කිලෝමීටර 2.5
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවට කිලෝමීටර 13
ගාලු පාර දෙසට නිවස ඉදිරිපිට සිට අඩි 30 ක පළලකින් යුත් මාර්ගය.
ලයිසියම් ජාත්‍යන්තර පාසල, ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, ශාන්ත ජෝන් විද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, යහපත් එඬේරාගේ කන්‍යාරාමය, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලය, පානදුර බාලිකා මහා විද්‍යාලය, මහානාම විද්‍යාලය, ශාන්ත ජෝන් බාලිකා පාසල, ශාන්ත අන්තෝනි පිරිමි පාසල, අගමති බාලිකා විද්‍යාලය සහ තවත් කීර්තිමත් පාසල් කිහිපයක් නිවසේ සිට කිලෝමීටර් 2 ත් – 4 ත් අතර වපසරික් තුළ පිහිටා ඇත.
ස්ථිර පදිංචියට, නිවාඩු නිකේතනයකට හෝ සංචාරක ව්‍යාපාරයට අදාළ ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුය.
අමතර කුලී ආදායමක් ලබාගත හැකි වෙනම ඇනෙක්ස් නිවසක්
සින්නකර ඔප්පු, නිවාස සැලැස්ම, ප්‍රධාන සැලැස්ම සහ තක්සේරු වාර්තාව.
විකුණුම් මිල – රු. මිලියන 19
( රු. 19,000,000 )
මිල ගණන් සාකච්ඡා කළ හැකිය. එමෙන්ම ඔබ විසින් ඉල්ලුම් කරන සාධාරණ මිල ගණන් සම්බන්ධවද සලකා බලනු ලැබේ.
( WhatsApp 0765884085 / 0773595770 )
නිවසේ අමතර ඡායාරූප සහ තක්සේරු වාර්තාව අවශ්‍ය වන්නේනම් WhatsApp හරහා ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා, කරුණාකර WhatsApp මගින් අප හා සම්බන්ධ වන්න.
Cottage Style House with Annex for Sale in John Keells Housing Scheme, Panadura.
14.20 Perches
Total Floor Area: 1,224 Square Feet, Including the Main House and Annex.
4 Bedrooms
1 Kitchen
2 Toilets
Living and dining hall
Open Veranda
Porch
Parking facilities for three vehicles
Two water supply lines & two electricity lines ( Separate Electricity and Water for Annex )
Separate well water supply
3 minutes walking distance to Colombo – Galle main road ( 200 meters )
5 minutes to Pinwatta railway station
5 minutes to Leeds International School.
2.5 km to Panadura town
13 km to Galenigama Interchange of the Southern Expressway
30 feet wide road in front of the house towards Galle road.
Lyceum International School, Leeds International School, St. John’s College, Sri Sumangala College, Good Shepherd Convent, Sri Sumangala Balika Maha Vidyalaya, Panadura Balika Maha Vidyalaya, Mahanama Vidyalaya, St. John’s Girls’ School, St. Anthony’s Boys’ School, Agamathi Balika Vidyalaya, and several other reputed schools, are located within a 2 – 4 km radius of the subject property.
An Excellent Investment Opportunity !
The property also features a separate annex, offering an excellent opportunity to earn additional rental income.
Ideal for comfortable family living, a relaxing holiday home, or a tourism related business.
Clear Deeds , House Plan , Master Plan & Valuation Report.
Price: Rs. 19 Million
( Rs. 19,000,000 )
Prices are negotiable.
Contact Numbers :
0765884085
0773595770
Overview
- Adress: 92 ජෝන් කීල්ස් නිවාස , පින්වත්ත , පානදුර
- Appt Size: 14.2p
- Bed : 4
- Bath: 2
- Toilet: -
- House Size: 1,224.0 වර්ග අඩි
- Adress: 92 ජෝන් කීල්ස් නිවාස , පින්වත්ත , පානදුර
Seller Information
92 ජෝන් කීල්ස් නිවාස , පින්වත්ත , පානදුර
Kalutara
Offline Now
0765884085 / 0773595XXX
Click to reveal phone number



