පර්චස් 15, අඩක් සාදා නිමකරන ලද දෙමහල් නිවසක්. දිවුලපිටිය.
TOTAL PRICE: Rs 6,800,000 ( negotiable )
TEL: 0764315577
Land Size: 15.0 perches
House Size: 1,200.0 sqft
Description
දිවුලපිටිය .මරඳගහමුල. හුණුමුල්ල පර්චස් 15 සමග අඩක් සාදා නිමකරන ලද දෙමහල් නිවසක්. පහළ මාලය සම්පූර්ණයෙන් සාදා නිම කර ඇත.
මිනුවන්ගොඩ දිවුලපිටිය බස් පාරට කිලෝමීටර 5යි.
හූණුමුල්ල ජාතික පාසලට කිලෝමීටර 2යි.
ස්වභාවික ආපදා වලිං තොර නිස්කලංක පරිසරය.
සොර සතුරු උවදුරු වලිං තොරයි.
🔹 නිමකළ පහළ මාලය
🛋️ සාලය , 🛏️ නිදන කාමර 3.
🕳️ මුළුතැන්ගෙය සහ Bathroom එක
🔹 ඉඩම
🛣️ අඩි 10 පාර සහිත 📏 පර්චස් 15 ක හතරැස් මායිම සලකුණු කර ඇති ඉඩමකි.
📜 නීත්යනුකූල නිරවුල් ඔප්පු සහිතයි.
🌱 සරුසාර පසකින් සමන්විත 🥥 පොල් සහ කජු ගස් දෙකක් සහිතයි.
💧 වසර පුරා නොසිදෙන ජලය සහිත ළිදක් තිබේ.
🚗🚙 වාහන කිහිපයක්ම එකවර නැවත්වීමට තරම් ඉඩකඩ සහිතයි.
Overview
- Adress: Divulapitiya, Gampaha
- Appt Size: 15.0 perches
- Bed : 3
- Bath: 1
- Toilet: -
- House Size: 1,200.0 sqft
- Adress: Divulapitiya, Gampaha



