A valuable 209 perches (1.3 Acres) of coconut/areca nut (Puwak) land located in Veralupitiya, Kosgama (Colombo District) is available for sale.
– 209 perches (1.3 acres) of valuable coconut/areca nut (Puwak) land
– More than 70 coconut plants & 100 areca nut (Puwak) plants – more than 3.5 years old
– Has a cultivation well
– Ideal for agricultural or investment purposes
– Peaceful and fertile environment
– Located in Colombo District
– 3 km to Colombo – Avissawella Road main road (Kosgama Town)
– 35 km from Colombo (One hour drive)
– 10 km to Avissawella Town
– Clear Deeds
Total price Rs. 11 million
(Prices can be negotiated after inspection)
———————————————————————————————————————–
කොස්ගම, වෙරළුපිටිය (කොළඹ දිස්ත්‍රික්කය) ප්‍රදේශයේ පිහිටි, පොල් සහ පුවක් වගාව සහිත වටිනා පර්චස් 209ක (අක්කර 1.3ක) ඉඩමක් විකිණීමට ඇත.
– පොල් සහ පුවක් වගාව සහිත වටිනා පර්චස් 209ක (අක්කර 1.3ක) ඉඩමකි.
– වයස අවුරුදු 3.5කට වැඩි පොල් ගස් 70කට අධික ප්‍රමාණයක් සහ පුවක් ගස් 100ක් පමණ ඇත.
– වගා කටයුතු සඳහා ළිඳක් ඇත.
– කෘෂිකාර්මික හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා යෝග්‍ය වේ.
– සන්සුන් සහ සරුසාර පරිසරයක පිහිටා ඇත.
– කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.
– කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට (කොස්ගම නගරයට) කිලෝමීටර් 3ක දුරින් පිහිටා ඇත.
– කොළඹ සිට කිලෝමීටර් 35ක දුරින් (පැයක ගමනක්) පිහිටා ඇත.
– අවිස්සාවේල්ල නගරයට කිලෝමීටර් 10ක දුරින් පිහිටා ඇත.
– නිරවුල් ඔප්පු සහිතයි.
මුළු මිල රුපියල් මිලියන 11කි.
(ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)