නිරවුල් ඔප්පු සහිතයි; ඉඩමේ කොටසක කුරුඳු සහ පොල් ගස් වගා කර ඇත; තංගල්ල – කතරගම මාර්ගයේ සිට මීටර් 150ක් දුරින් පිහිටා ඇත; පාසලකට සහ විහාරස්ථානයකට ආසන්නයි; නිස්කලංක හා පරිසර හිතකාමී වටපිටාවකින් යුක්තයි; පදිංචියට, වගා කටයුතු සඳහා හෝ සංචාරක නවාතැන් (කබනා) සඳහා ඉතා යෝග්‍ය වේ.
ඉඩමට යන කෙනෙකුට , තංගල්ල – හම්බන්තොට බස් එකක ගිහින්, මාරකොල්ලිය කනිෂ්ඨ ඉස්කෝලේ ලග බස් එකෙන් බැහැලා, මරු වන්ගුව ලගින් තේන්කතුර පාර දිගේ, ඇතුලට මීටර් 150 ක් විතර ගියාම වම් පැත්තට ඉඩම තියෙනවා.