පානදුර, හිරණ නේවාසික පරිසරයක පිහිටි ඉඩම සහ දෙමහල් නිවස වහාම විකිණීමට

Popular

Tell: 0714410820

රු 26,500,000/=

කාමර:5

නානකාමර:2

ප්‍රමාණය:2,300.0 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය :20.0 පර්චස්

විස්තරය

පානදුර, හිරණ ප්‍රදේශයේ නේවාසික පරිසරයක පිහිටි පර්චස් 20ක ඉඩම සහ වර්ග අඩි 2300ක පමණ දෙමහල් නිවස වහාම විකිණීමට ඇත.

ස්ථානය: හිරණ මාර්ගයට මීටර් 100යි. පානදුර නගරයට කිලෝමීටර් 4.3යි.

ප්‍රවේශය: අඩි 20ක පුළුල් නිරවුල් මාර්ගය.

පහළ මාලය: නිදන කාමර 2, ටයිල් කළ මැදසාලය, කුස්සිය, ටයිල් කළ නාන කාමරය (සියලුම උපකරණ සහිතයි).

ඉහළ මාලය: නිදන කාමර 3, නාන කාමරය, වර්ග අඩි 80ක Roof Terrace එක.

පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි. වාහන දෙකක් නැවැත්විය හැකි ගරාජය

ඔප්පු: නීත්‍යානුකූල පිරිසිදු සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක).

මිල: රුපියල් මිලියන 26.5 (මිල ගණන් සාකච්ඡා කරගත හැක).

අමතන්න:0714410820

බ්‍රෝකර් වරු අනවශ්‍යයි. ගැනුම්කරු ඍජුව කතා කරන්න.

Overview

  • Adress: පානදුර, හිරණ
  • Appt Size: 20p
  • Bed : 5
  • Bath: 2
  • Toilet: -
  • House Size: 2,300.0 වර්ග අඩි
  • Adress: පානදුර, හිරණ