House for Sale – Baddegama
TOTAL PRICE: Rs 7,900,000
TEL: 0770773648
Land Size: 8.4 perches
House Size: 1,000.0 sqft
Description
ආරක්ෂිත හා සාමකාමී නේවාසික පරිසරයක පිහිටි, සුන්දර සහ අලුත්, වාසයට සූදානම් ගෙයක්. සුවපහසුතාවය, ආරක්ෂාව සහ නගර හා අධිවේග මාර්ගයට පහසු ප්‍රවේශයක් බලාපොරොත්තු වන කුඩා පවුලකට ඉතා සුදුසුය.
✅ නිදන කාමර 2
✅ නානකාමර 1
✅ පර්චස් 8.4
✅ සාලය සහ කෑම කාමරය
✅ නවීන පෑන්ට්‍රියක් සහිත මුළුතැන්ගෙය
✅ සීලින් පහසුකම්
✅ CCTV ආරක්ෂාව
✅ සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
✅ වාහන 2 ක් සඳහා parking
✅ අලංකාර කුඩා ගෙවත්ත
✅ පිරිසිදු ලිං ජලය සහ උණු ජල පහසුකම්
📍 උණන්විටිය – වදුරඹ මාර්ගයට අසළම පිහිටා ඇත
🚗 නාගොඩ හන්දියට කි.මී 6
🚗 වදුරඹ නගරයට කි.මී 7
🚗 බද්දේගම අධිවේග පිවිසුමට කි.මී 7
📍 ස්ථානය –
A beautiful, move in ready house in a peaceful residential area. Ideal for a small family looking for comfort, security, and easy access to nearby towns and highway.
✅ 2 Bedrooms
✅ 1 Bathroom
✅ 8.4 Perches
✅ Living and Dining area
✅ Kitchen with Modern pantry
✅ Ceiling
✅ CCTV security
✅ Fully tiled
✅ 2 Vehicle Parking area
✅ Garden Area
✅ Clean well water & Hot water
Located right alongside the Unanvitiya – Waduraba road
6 Km to Nagoda Junction
7 Km to Wanduramba town
7 Km to Baddegama Highway Entrance
Overview
- Adress: Unanvitiya, Baddegama , Galle
- Appt Size: 8.4 perches
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: 1,000.0 sqft
- Adress: Unanvitiya, Baddegama , Galle



