Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Nissan sunny ad wagon y11
Popular

🔹🔹Nissan sunny ad wagon y11 wingroad car for sale

🔹🔹VFY – 11

🔹🔹1500cc – automatic transmission

🔹🔹Original book ( 4th owner )

🔹🔹245609kms genuine mileage ( QG-15 engine )

🔹🔹2000 Production & 2004 Registered

🔹🔹Well maintained excellent original condition car

🔹🔹Basic options ( ad wagon )

◾ Power shatter ( drive side )
◾Abs
◾ Air bags
◾ Center looks
◾ Remote key system
◾ Android player 9 inches
◾ HD revase camara
◾ Pioneer door speakers
◾ air condition ( ac )
◾ Power steering

💥Engine & Gear box with suspension include running condition best 100%

💥Body condition excellent 100% ( major accident free ) all most original paint ( original condition car )

🔸🔸Paint condition normal ( original paint එක තියෙන්නෙ තවම වාහනෙ බොහො panels වල බෆර් දෙක සහ වම් පැත්ත panels touch ups කිහිපයක් සිදු කර ඇති අතර අනෙක් සියලුම panels original paint එක පිටින් තියෙන්නෙ – ඉතින් වාහනෙ paint එක හොදයි සමස්ථ මට්ටමෙන් පාවිච්චියට කිසිම ගැටලුවක් නැ මෙ ෆොටො වල පෙන විදිහටම තියනවා සහ දිස්නෙ තියනවා – දැනට විශෙශ අඩුපාඩුවක් නැත / නමුත් අර අලුතින්ම ගහපු අලුත්ම paint එකක තරම් නැවුම් මට්ටමක් නැත මෙකෙ tinkering දිරුම් කිසිවක්ම නැත – තවම original body එක tinker වැඩ කිසිවක් සිදු කොට නැත )

🔸🔸ඇතුලත interior හොදයි ( මෙකෙ සිට් සෙට් එක ආපු original සිට් ම තියෙන්නෙ තවම original කුශන් එකමපිටින් , dashboard / door bord අපොස්ටින් එ සියල්ල හොදයි හානි වීම් පළුදුවීම් කිසිවක් නොමැත original මට්ටමෙන්ම ඇත )

🔸🔸1500 Cc නිසා වාහනෙ petrol හොදට වැඩ ( සාමන්‍යෙන් නගරබද 1L කින් 12/13kms පමණ සහ කොලඹින් පිට high way running 1l කින් 15/16kms පමණ තෙල් වැඩ )

🔸🔸14 original nissan alloy wheels set ( ටයර් 04නන් සාමන්‍ය මට්ටමෙ තියෙන්නෙ තව ටිකෙම ව් කලක් පාවිච්චියට ගන්න පුළුවම් )

🔸🔸වාහනෙ ධාවන මට්ටම 100% යි ( ගන්න කෙනෙකුට අරගන හදන්න කරගන්න mechanic පැත්තෙ වාහනෙ කිසිම අඩුපාඩුවක් නොමැත – ඔනැම mechanic වරයෙකු ගෙන්වා ලවා පරික්ශා කොට බලන්න වහනෙ ගත්ත දා පටන් කරදරක් නැතුව දුවගන්න පුළුවම් running condition එක හොදම වාහනයක් )

🔸🔸දිර්ඝ කාලිනව පාවිච්චියට ගන්න කෙනෙක්ට ඉතාමත් යොග්‍යයි

🔸🔸 අපෙක්ශිත සම්පුර්ණ මිල ” 30,50,000/-” යි ( price negotiable after inspection )

” මෙ වාහනෙ දැනට ෆිනෑන්ස් එකක් නොමැත”

🔸🔸නමුත් මෙක ගන්න කෙනෙකුට අවශ්‍ය නන් leasing එකකට යාමට දින 2කින් ෆිනෑන්ස් එක arrange කර දිය හැකියි ,( D O එකට වාහනෙ රැගන යාමට දෙමි )

🔸🔸එ අනුව ලක්ශ 27/-ක් දක්වා මෙ වාහනෙට finance එක ගත හැක / ලක්ශ 24.50ක් දක්වා speed draft එක ගත හැක

🔸🔸අවම මූලික ගෙවීම 3,50,000/= යි ( 27/-ක්ම දැම්මොත් ලිසිං එක – වසර 5යි)

🔸🔸අවම මූලික ගෙවීම 600,000/- යි ( 24.50ක් ගත්‍තොත් speed draft එක – වසරයි )

🔸🔸ලක්ශ 27 කට – අවුරුදු 5කට – මාසික වාරිකය වෙන්නෙ රු 70,600/-ක් පමණයි ( leasing එක – වසර 5ට )

🔸🔸speed draft එකකට ගියොත් ලක්ශ 24.50ට – මාසික වාරිකය වෙන්නෙ 37,250/- යි ( draft එක – වසරකට )

🔸🔸වාහනෙ සම්ස්ථ වශයෙන් ඉතාමත් හොදම තත්වයෙන් ඇත දිගු කාලින පාවිච්චියට ගන්න කෙනෙකුට ඉතාමත් යොග්‍යයි

🔸🔸වැඩි විස්තර සදහා අමතන්න

🔸🔸පරික්ශාව – තලවතුගොඩ

🔸🔸🔸🔸Genuine buyers are welcome

Overview

  • Brand: Nissan
  • Kilometers Run: 245,609 km
  • Engine Capacity: 1500 cc
  • Fuel type: Patrol
  • Condition: Used

Features:

  • ◾ Power shatter ( drive side )
  • ◾Abs
  • ◾ Air bags
  • ◾ Center looks
  • ◾ Remote key system
  • ◾ Android player 9 inches
  • ◾ HD revase camara
  • ◾ Pioneer door speakers
  • ◾ air condition ( ac )
  • ◾ Power steering