Tell: 0766269411
රු 48,000,000/=
සංශෝදිත මිල
ලිපිනය:Horana
කාමර:3
නානකාමර:2
ප්‍රමාණය:1,800.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්වය :37.0 පර්චස්
විස්තරය
🏡 හොරණ නගරයේ අගනා නිවසක් විකිණීමට! 🏡
📍 හොරණ – ඉතාමත් සුදුසු නේවාසික ප්‍රදේශයක
✅ පර්චස් 37ක වටිනා ඉඩම
✅ පිරිසිදු ඔප්පුව (Clear Deed)
✅ නිදන කාමර 3
✅ නාන කාමර 2
✅ විශාල හා සුවපහසු විසිත්ත කාමරය
✅ ඉඩකඩ සහිත ආහාර ගන්නා කාමරය
✅ පුළුල් මුළුතැන්ගෙය
✅ වෙනම රෙදි සෝදන කාමරය (Laundry Room)
📚 ප්රමුඛ පෙළේ රජයේ පාසල් 3කට සහ ජාත්‍යන්තර පාසල් 2කට ඉතා ආසන්නයි.
🏥 හොරණ මූලික රෝහලට මිනිත්තු කිහිපයක දුරින්.
🛣️ සියලු නාගරික පහසුකම් සමඟ නිස්කලංක, ආරක්ෂිත හා උසස් නේවාසික පරිසරයක්.
මෙය ඔබගේ පවුලේ සිහින නිවස සඳහා අනර්ඝ අවස්ථාවකි!
📞 වැඩි විස්තර සඳහා අමතන්න0766269411