Per Perch-Rs. 1,200,000
Tel -0740557061
Address: පරාක්රම මාවත, ඇටඹගොඩ, පානදුර
Land type: Residential
Land size: 15.0 perches
Description
පානදුර නගර ආසන්නයේ පිහිටි පර්චස් 15ක වටිනා නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
ජලය සහ විදුලි පහසුකම් කඩිනමින් ලබාගත හැක.
පානදුර පාරට, ප්රධාන බස් නැවතුම්පලට, පානදුර රෝහලට, ශ්රී සුමංගල පිරිමි විදුහලට, පානදුර බාලිකා විදුහලට 1.5km.
පුළුල් ප්රවේශ මාර්ග, බැංකු ණය ලබා ගැනීමට පිරිසුදු ඔප්පු සහිත වටිනා දේපලකි.
නිස්කලංක හා ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
නිවසක් ඉදි කිරිමට සුදුසු වටපිටාවකි.
ස්වාභාවික කරදර වලින් තොර සමතුලිත බිම් කඩකි.
ඉඩම තුල නොසිදුනු ළිදක් ඇති බැවින් නිවාස ඉදිකිරිමටද ප්රයෝජන වනු ඇත.
පර්චසයක මිල රු. 1,200,000.00 සිට. මිල ගණන් කතා කරගත හැක. මුදල් ගෙවිම් සඳහා වටිනාවට්ටමක් ලබාදෙනු ඇත.
Overview
- Land Type: Residential
- Land Size: 15.0 perches
Features:
- පර්චස් 15ක් වටිනා නේවාසික ඉඩමක් විකිනීමට



