ඔප්පුඉඩම විකිණීමට මුතුකන්ඩිය
TOTAL PRICE: Rs 7,000,000
TEL: 0768507719 / 0775607582
Land Size: 800.0 perches
Description
#බිම් සවිය ඔප්පු අක්කර 5ක ඉඩම ඉක්මනින් විකිණීමට.
#ලින් ජලය හා ටැප්ලයින් ජලය සහිතයි.
විදුලිය සහිතයි.
#පිදුන පොල් ගස් 65ක් ඇත.
#අඹ ගස් 6ක් ඇත.
#තෙක්ක ගස් 70ක් පමන ඇත.
පොකුනක් ඇත.
#ලිටර් 7500/=ක් ගබඩා කල හැකි සිමින්ති ජල ටැන්කියක් ඇත.
#වර්ග අඩි 600ක අමානො තහඩු යොදා බිම කොන්ක්රීට් කර සකස් කල මඩුවක් ඇත.
#වර්ග අඩි 500ක පමන උලු වසන ලද පැරනි නිවසක් ඇත.
Overview
- Land Type: Agricultural
- Land Size: 800.0 perches



