කඩවත- ගණේමුල්ල (වැලිපිල්ලෑව) අසල පර්චස් 15ක වටිනා ඉඩම විකිණීමට
PER PERCH: Rs 550,000
TEL: 0766207608
Land Size: 15.0 perches
Description
පර්චස් 15ක වටිනා ඉඩම විකිණීමට – වාසයට හෝ ආයෝජනයට
• ස්ථානය:
කඩවත- ගණේමුල්ල (වැලිපිල්ලෑව) අසල, නිස්කලංක හා සන්සුන් පරිසරයක
* කඩවත නුවර පාරට 3.1km
* කඩවත අධිවේගී මාර්ගයට විනාඩි 10
* ගණේමුල්ල නගරයට 3.4km
• භාවිතයට සුදුසු: වාසස්ථානික හා කෘෂිකාර්මික භාවිතය සඳහා
ඉඩමේ ප්රමාණය: පර්චස් 15
• වටිනා ශාක සහිතයි:
කොස්, පොල්, පුවක්, කෙසෙල් හා වෙනත් ගස්
✔ ප්රාදේශීය සභා අනුමත සින්නක්කර ඔප්පු
✔ බැංකු ණය සඳහා අනුමත
✔ විදුලිය හා ජල පහසුකම් ඇත
* මිල: පර්ච් එකක් රු.550,000 (සාකච්ඡා කළ හැක)
Overview
- Land Type: Residential
- Land Size: 15.0 perches



