ඉඩමක් සමග නිවාස විකිණීමට තණමල්විල
TOTAL PRICE: Rs 6,000,000
TEL: 0779715026
Land Size: 2.0 acres
Description
තණමල්විල නගරයට ආසන්නව කිතුල්කොටේ සමෘධි මාවතේ අක්කර 2ක් විශාල ඉඩමක් සහ නිවසක් විකිණීමට තිබේ.
නලජලය විදුලිය ඇත.
ස්වාභාවික උවදුරුවලින් නිදහස් සමතලා ඉඩමකි.
වගා ව්‍යාපෘති සදහා ඉතා යෝග්‍ය වේ.
ඉඩමේ සිට තණමල්විල නගරයට 4kmක්.
වැල්ලවාය ප්‍රධාන පාරට මිටර් 500ක් පමණ වේ.
වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් වේ.
මිල ගණන් වෙනසක් සිදු කල හැක.
මගේ අංකයට කථා කරන්න = 0779715026
Overview
- Land Type: Residential
- Land Size: 2.0 acres



