Rice Mill Tissamaharama
TOTAL PRICE: Rs 22,500,000
TEL: 0713585655 / 0774686849
Size: 10,618 sqft
Description
🔴පර්චස් 39ක ඇති මෙම ඉඩම සමග වී මෝල විකිණීමට ඇත.
🔴සින්නක්කර ඔප්පු සහිතයි.
🔴පාරිසරික බලපත්රය ඇතුළු සියලුම බලපත්ර ඇත.
🔴ක්රියාකාරී මට්ටමේ පවතින අතර ගබඩාවක් ද ඇත.
Overview
- Property Type: Factory/Mill
- Size: 10,618 sqft


