Tell: 0772321531
රු 800,000 පර්ච් එකකට
සංශෝදිත මිල
ලිපිනය:වැවේ කුඹුර, අංගම්පිටිය
ඉඩම් වර්ගය:ව්යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්වය :10.0 පර්චස්
විස්තරය
ඉංගිරිය – මීපේ ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි අගනා පර්චස් 10ක භූමියක් විකිණීමට ඇත.
📍පාදුක්ක නගරයෙන් කි.මී. 4ක් පමණ දුරින්📍 පාදුක්ක සහ මීපේ වෙත මිනිත්තු 5කින් පහසුවෙන් ළඟා විය හැක📍 ව්යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසු ස්ථානයක්📍 අවට ව්යාපාරික ඉඩම් සහ ආයතන රැසක් පිහිටා ඇත📍 ඉහළ වාණිජ වටිනාකමක් සහිත ප්රදේශයක්.
💰 එක් පර්චසයක මිල – රු. ලක්ෂ 8/-