Total Price- Rs 37,000,00
Tel -0773842022/0762677086
Address: 26,kohombe, Marava, Monaragala
Bedrooms: 6
Bathrooms: 1
House size: 1,848.0 sqft
Land size: 2.0 acres
Description
• මොනරාගල නගරයෙ සිට 11km දුරින් ප්‍රදාන මාර්ගය අසල ඇති
දෙමහල් නිවස සමග අක්කර දෙකක බිම් කොටස
• සින්නක්කර ඔප්පුද ඇත
• අක්කර දෙකක ඉඩම සමග ( මඩ ගොවිතැන සදහා අක්කර කාලක් සහ මඩ ගොවිතැනට අක්කර එක හමාරක බිම්
කොටස )
• යටි සම්පූර්ණයෙන් නිමකර ඇති අතර උඩ මහලෙහි කුඩා වැඩ කොටසක් ඉතිරිව ඇත
• සම්පූරන නිදන කාමර 6ක් , නාන කාමර 1ක් හා 1 මුලුතැන්ගෙයක් හා ගබඩා කාමරයකින් යුක්තව ඇත
• නිදන කාමර හා නානකාමරය අංග සම්පුර්නව නිමවා ඇත
• 30.7 million (මිලියන) ( වෙනසක් කර ගත හැක )
Overview
- House Size: 1,848.0 sqft
- Adress: 26,kohombe, Marava, Monaragala
- Adress: 26,kohombe, Marava, Monaragala
- Appt Size: 2.0 acres
- Bed : 6
- Bath: 1
- Toilet: -



