House For Sale Diyalagoda, Maggona
TOTAL PRICE: Rs 13,000,000
TEL: 0702681700
Land Size: 46.0 perches
House Size: 2,500.0 sqft
Description
කළුතර දිස්ත්රික්කයේ දියලගොඩ මග්ගොන නිවස සමග පර්චස් 46 ක ඉඩම විකිණීමට ඇති
නිදන කාමර – 4
නාන කාමර – 1
නිවාස ප්රමාණය – වර්ග අඩි 2500.
ඉඩමේ ප්රමාණය – පර්චස් 46
ඉඩම පිහිටා ඇත්තේ කඳු මුදුනක් උඩ.
පැරණි ආකාරයට තිබෙන නිවසක්.
නිවාසේ පිටිපසට ඈතින් පිහිටි සුන්දර මුහුද පෙනෙයි.
ඉඩමේ පලතුරු ගස් සහ පොල් ගස් පිහිටා ඇත.
ඉඩමට ඇතුල්වීමට ප්රවේශ මාර්ග දෙකක් ඇත එක ප්රවේශ මාර්ගයක් අඩි 12යි අනික් ප්රවේශ මාර්ගය අඩි 8යි
Overview
- Adress: Diyalagoda, Maggona
- Appt Size: 46.0 perches
- Bed : 4
- Bath: 1
- Toilet: -
- House Size: 2,500.0 sqft
- Adress: Diyalagoda, Maggona



