Per Perch – Rs. 525,000
Tel : 0725530540/0776190527/0705217246
Land type: Residential
Land size: 10.75 perches
Description
හෝමාගම පනාගොඩ වැලිපිල්ලැව හංදිය ආසන්නයන් වල්පිට පාරට මුහුණලා පර්චස් 10.75 ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
(විදුලිය /නල ජලය /අනුමත බිම් සැලසුම් / නිරවුල් ඔප්පු /බැංකු ණය ලබා ගත හැක ) ( ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුයි )
අතුරුගිරිය අධිවේගී පිවිසුම ආසන්නයෙන්
කඩුවෙල අධිවේගී පිවිසුමටද ආසන්නයි
පර්චසය ලක්ෂ 525000/- යි.
Overview
- Land Type: Residential
- Land Size: 10.75 perches



