Tell: 0717086781 / 0775012251
රු.8,500,000/=
සංශෝදිත මිල
දේපළ වර්ගය:සාප්පුව
ප්‍රමාණය:2,226 වර්ග අඩි
විස්තරය
සූරියවැව ප්‍රදෙශයේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි නිරවුල් ඔප්පු සහිත කඩ කාමර දෙක විකිනීමට ඇත.
එක් කඩ කාමරයක් ටයිල් කර ඇත.
අනෙක් කඩ කාමරය හාඩ්වෙයාර් එකක් බැවින් රතු සිමෙන්ති දමා සකසා ඇත.
වැඩිදුර විමසීම් සඳහා අමතන්න : 👉
ගැනුම්කරුවන් පමනක් විමසන්න.
මේ සමඟ ඇති ඉඩම අක්කර දෙකකි.
මිල ගනන් සාකච්ඡා කරගත හැක
Overview
- Property Type: Shop
- Size: 2,226 වර්ග අඩි



