Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Land for Sale – Seeduwa
Popular

Tell: 0779978072 / 0776313167

රු 1,650,000 පර්ච් එකකට

සංශෝදිත මිල

ලිපිනය:Church Road, Liyanagemulla, Seeduwa.

ඉඩම් වර්ගය:නේවාසික

ඉඩමේ විශාලත්‍වය :11.0 පර්චස්

විස්තරය

සියලු පහසුකම් සහිත ‍ප්‍රදේශයක පිහිටි පර්ච් 11ක ඉතා වටිනා ඉඩමක් විකිණීමට. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුයි.

📍 විශේෂත්වයන්:

🔴කොළඹ–මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණයි.

🔴කොළඹ–කටුනායක අධිවේගී මාර්ගයට කිලෝමීටර් 3ක් පමණයි.

🔴මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ නගරවලට මිනිත්තු 30ක් ඇතුළත පහසුවෙන් ළඟා විය හැක.

🔴ඉඩමට වෙන වෙනම ප්‍රවේශ මාර්ග දෙකක් ඇත.

🔴හොඳ අසල්වැසි පරිසරයක් සහ නිහතමානී වාසස්ථාන ප්‍රදේශයක්.

🔴සුරක්ෂිත, පිරිසිදු සහ සුන්දර වටපිටාවක්.

ඔබගේ වාසස්ථානයට හෝ අනාගත ආයෝජනයකට ඉතා හොඳ අවස්ථාවක්!

Overview

  • Land Type: Residential
  • Land Size: 11p