Land With House For Sale In Kuruwita
PER PERCH: Rs 400,000
TEL: 077 1884 996
Land Size: 10.4 perches
Description
සම්පූර්ණ මිල රු.ලක්ෂ 135කි.(මිල ගණන් සාකච්ඡා කළ හැක.)
ජල
විදුලි
පහසුකම් ඇත.
නිවසේ,
️සාලය
කාමර 2
️මුළුතැන්ගෙය
නාන කාමරය
වැරැන්ඩාවක් ඇත.
මීට අමතරව,
ගරාජයක් ඇත.
ගේට්ටුවක් දමා ඇත.
නිවස වටා වට තාප්පයක් ඇත.
ඉඩම,
කුරුවිට පැරඩයිස් කර්මාන්තපුරය ආසන්නයේ පිහිටා ඇත.
ඉඩමේ සිට,
රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයට දුර 600m කි.
රත්නපුර නගරයට දුර 9km කි.
රත්නපුර නව නගරයට දුර 5km කි.
සබරගමුව මහා සමන් දේවාලයට දුර 11km කි.
නිරවුල් ඔප්පු සහිතයි.
නායයෑම්,ගංවතුර ස්වභාවික විපත් නොමැති නිස්කලංක
පරිසරයකි.
Overview
- Adress: Rathnapura, Rathnapura, Sri Lanka
- Appt Size: 10.4 perches
- Bed : 2
- Bath: 1
- Toilet: -
- House Size: -
- Adress: Rathnapura, Rathnapura, Sri Lanka



