🟡ගාලු පාරට මීටර් දෙසීයක් දුරින් පර්චස් 15ක වටිනාම ඉඩම විකිණීමට.
🟡නිරවුල් ඔප්පු.
🟡පානදුර නගරයට 5km.
🟡වාද්දුව දුම්රිය පොලට 1km.
🟡අයිතිකරු විදේශගතවන බැවින් අඩුම මිලට විකිණීමට.
🟡ගංවතුරට යට නොවෙන රමණීය පරිසරයක පිහිටීම.
🟡සියලූම පහසුකම් වලින් සමන්විත සුවිශේෂී ඉඩම.
🟡පොල් ගස් 06යි,තැබිලි ගස් 01යි,අඹ ගස් 01යි.ලාවුලු ගස් 01යි,බෙලි ගස් 01යි ඇත.
🟡ඉතා යහපත් වටපිටාව.
🟡මිලගනන් සාකච්ඡා කරගැනීමට පුළුවන්.
🟡කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වලකින්න.