Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Property for Sale – Panadura
Popular

Total Price- Rs.25,000,000

Tel – 078 8164338

🏡 පානදුර, වලානෙහි ඉදිකරන ලද අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.

 

 *දේපළ විස්තර* 

* බිම් ප්‍රමාණය: පර්චස් 15

* නිවසේ ප්‍රමාණය: ව.අඩි 1,580

* නිදන කාමර: 4

* කෑම කාමරය සහ පෑන්ට්‍රිය

* නාන කාමර: 1

* සාලය : 1

* වැරැන්ඩාව + වාහනය ගාල් කිරීමේ පහසුකම්

(නිවස සම්පූර්ණයෙන් ටයිල් කර ඇත).

🍳 මුලුතැන්ගෙය 

🚻 සේවක වැසිකිළිය (වෙන්ව)

💧 ළිං ජලය සහ නළ ජලය

📞 ස්ථාවර දුරකථන පහසුකම්

⚡ තෙකලා විදුලිය 

🧱 ඉඩම වටා තාප්පය හා ගේට්ටුව 

* ආරක්ෂිත වටපිටාව සහිත නිස්කලංක පරිසරය.

* කැලිකසල ඉවත් කිරීමට ප්‍රාදේශීය සභා සේවාව.

 *සියයට සීයක් නිරවුල් අයිතිය හා පිරිසිදු ඔප්පු* .

 

* ලයිසියම් ජාත්‍යන්තර පාසලට 1 km

* ලයිසියම් ප්‍රාථමික පාසලට 300 m

* පානදුර නගරයට 2 km

* ආසන්නයේ රජයේ පාසල් 3ක්

* පෞද්ගලික පාසලක් – (St. Johns)

* ගාලු පාරට 200 m

* Keells Super Market – 1 Km

 

💰 මිල: රු. 25 මිලියන (රු. ලක්ෂ 250) (Net)

 

📞 078 8164338

🛑 සත්‍ය ගැනුම්කරුවන්ට පමණි. (නිවස බැලීමට පෙර දැනුම් දීමක් කර පහසු වෙලාවක් වෙන් කරවා ගන්න)

 

___________________________________________________

 

🏡 Property for Sale – Panadura

 

📐 Land Size: 15 Perches

🛏️ Bedrooms: 4

🍽️ Dining Room & Pantry

🛋️ Spacious Verandah with Dining Area

🚿 Bathroom

🧱 Fully Tiled Interior

🍳 Separate Kitchen

🚻 Separate Servant Toilet

🚗 Open Verandah + Car Porch

💧 Well Water & Tap Water

📞 Land Phone Connection

⚡ Electricity Available

🧱 Boundary Wall Around Entire Land

 

📍 Location Highlights

 

1 km to Lyceum International School

 

300 m to Lyceum Primary School

 

2 km to Panadura Town

 

3 Government schools nearby

 

1 Private School (St. Johns)

 

200 m to Galle Road

 

1km to Kells Super Market

 

🌳 Property Features – Garden

 

 

1 Coconut tree

 

1 Mango trees

 

💰 Price: Rs. 25 Mn (250 Lakhs) (Net)

 

📞 078 8164338 (Please inform us in advance and schedule a convenient time before visiting the house.)

 

Genuine Buyers Only. No Brokers Please…

Overview

  • Adress: Panadura
  • Appt Size: Perches 15
  • Bed : 4
  • Bath: 1
  • Toilet: 1
  • House Size: 1580sqft
  • Adress: Panadura