Tell: 0776661094 ( whatsapp only )
රු 10,000,000/= සම්පුර්ණ මිල
සංශෝදිත මිල
ඉඩම් වර්ගය:වෙනත්
ඉඩමේ විශාලත්වය :6.0 අක්කර
විස්තරය
බලන්ගොඩ නගරයේ සිට කිලෝ මීටර් 18 ක් පමණ දුරින් පිදලිගන්නවෙලා ග්රාමසේවා වසමේ පිහිටි සුන්දර බිම් කඩකි , සින්නක්කර අයිතිය . පෙට්ටිගල කන්ද පාමුලට වෙන්න පිහිට ඇති ස්වභාවික වන ලැහැබ් පර්වත වලින් යුතු මෙම ඉඩම ලෙෂර් camping වැනි ආයෝජනයක් සන්ධහා ද සුදුසුයි.