Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Land For Sale In Biyagama
Popular

Tell: 0726829519

රු 6,500,000/= සම්පුර්ණ මිල

ලිපිනය:මාබිම පාර බණ්ඩාර හෙන අතුරු පාරෙහි

ඉඩම් වර්ගය:ව්‍යාපාරික, වෙනත්

ඉඩමේ විශාලත්‍වය :76.0 පර්චස්

විස්තරය

පර්චස් 76 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම හා එහි අඩක් පමණ නිම කරන ලද කාමර දෙකක් ද ඇතුළුව සම්පුර්ණ ඉඩම මුදල් හදිස්සියක් මත විකිණීමට ඇත

ඉඩමෙහි සිට : කැලණිය රජමහා විහාරය ට6.5km

කඩුවෙල බියගම highway interchange 1.9km

කඩුවෙල නගරයට 4.4km

ඉඩම ආසන්නයෙම ජල හා විදුලි සම්බන්ධතා ඇති බැවින් පහසුවෙන්ම එම සම්බන්ධතා ලබා ගැනීමට හැකියාව ඇත

Overview

  • Land Type: Commercial
  • Land Size: 76p