Land For Sale In Bandaragama
PER PERCH: Rs.320,000
TEL: 077 739 1295
Land Size: 11 perches
Description
බැංකු ණය පහසුකම් ලබා ගත හැකි පර්ච් එකක මිල රු.ලක්ෂ 3.20 ක් වන පර්චස් 11 ක අගනා ඉඩමක් ඉක්මණින් විකිණීමට
බස්නාහිර පළාත
කළුතර දිස්ත්රික්කය
ළගම නගරය කැස්බෑව නගරය යි.
පර්චස් 11 කි.
පර්ච් මිල රු. ලක්ෂ 3.20 කි.(මිල ගණන් සාකච්ඡා කළ හැක.)
ජල
හා විදුලි
පහසුකම් සහිතයි .
ඉඩමේ සිට කැස්බෑව බණ්ඩාරගම ප්රධාන මාර්ගයට 1km කි.
නිරවුල් ඔප්පු සහිතයි.
වෙල් යායකට මුහුණලා ඉඩම පිහිටා ඇත.
Bhoomi real estate ආයතනයෙන් මිලදී ගත් බිම් කොටසකි.
ස්වභාවික ආපදා වලින් තොර ඉතාමත් ආරක්ෂිත ප්රදේශයකි .
වාසස්ථානයක් සඳහා වඩාත් සුදුසු ය.
Overview
- Land Type: Residential
- Land Size: 11 perches



