මාතලේ,කුරුණෑගල ,ගලේවෙල යන නගර යා වන ගොලහේන්වත්ත මංසංදියට ආසන්නව ගලේවෙල මාර්ගයේ සිට මි.75 දුරින් පිහිටි නේවාසික පහසුකම් ( නල ජලය,විදුලිය අඩි 15 පිවිසුම් මාර්ග) සහිත සින්නක්කර ඔප්පු සහිත ඉඩම හදිසි මුදල් අවශ්‍ය තාවයක් මත අඩුම වානිජ වටිනාකමට විකිණිම. ඉඩමේ සිට පලාපත්වල නගරයට කි.මි. 2යි, A9 මාර්ගයට කි.මි.1.
මිල ගනන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.