Two – Storey House for Sale Kadawatha
PRICE : RS 37,500,000
ADDRESS : 555/22 Alhenawattha Kadawatha
TEL : 0714308686
Description
කඩවත නගරයට ඉතා ආසන්නව ගෝන හේනපාරේ පර්චස් 20 ක ඉතා වටිනා ඉඩම සහ අලුතෙන් සෑදූ දෙමහල් නිවස විකිණීමට
නුවර පාරට 1 km
ඇවිදින මන්තීරුවට 800 m
අධිවේගී පිවිසුමට 1 km
කඩවත නගරයට 3km
නිවසේ පිවිසුමට අඩි 20 පාර
උඩුමහල
*බැල්කනි සමග කාමර 3
*සාලය
*කෑම කාමරය
*Open kitchen with පෑන්ට්‍රි
*විශාල නාන කාමරය
*ඉදිරිපස සහ පිටුපස බැල්කෙනි
*තුන්වන මහලට තරප්පු පෙළ යකඩින් දමා ඇත
පළමු මහල( වැඩ අවසන් කර නොමැත)
*කාමර 3
*විශාල සාලය
*විශාල කෑම කාමරය
*මුළුතැන් ගෙය
*නාන කාමර 2
*ගරාජය
*මිදුලේ වාහන හතරක් පමණ නවතා තැබීමට හැක
*මුළු ඉඩමටම තාප්ප ගසා ඇත
*ස්වභාවික විපත් කිසිවක් නොමැති ඉතා සාමකාමී වටපිටාව
*මිල ලක්ෂ 375
*මිල ගණන් සාකච්ඡා කළ හැක
Overview
- House Size: 5,445.0 sqft
- Adress: 555/22 Alhenawattha Kadawatha
- Adress: 555/22 Alhenawattha Kadawatha
- Appt Size: 20.0 perches
- Bed : 6
- Bath: 3
- Toilet: -



