Land for Sale Kadawatha
PER PERCH: Rs 800,000
TEL: 0776226816
Land Size: 10.0 perches
Description
Located just 2km from Kandy Road, giving you quick access to transport links, shops, and schools while remaining tucked away from the main road noise.
The land is rich with mature Jackfruit and Rambutan trees, can yield an annual income above Rs. 20,000. Fully surrounded by parapet walls for enhanced security.
නුවර පාරට කිලෝමීටර් 2ක් වැනි කෙටි දුරකින් පිහිටා ඇති මෙම ඉඩම, ප්‍රධාන මාර්ගයේ ඝෝෂාවෙන් තොර නිදහස් වටපිටාවක පිහිටා ඇත. ප්‍රවාහන පහසුකම්, වෙළඳසැල් සහ පාසල් වෙත ඉතා ඉක්මනින් ළඟා වීමේ හැකියාව මෙහි ඇති විශේෂත්වයකි.
පලදාව සහිත කොස් සහ රඹුටන් ගස්වලින් පිරි මෙම ඉඩමෙන් වසරකට රුපියල් 20,000කට වැඩි ආදායමක් උපයා ගත හැක.
සම්පූර්ණයෙන්ම වටතාප්ප බැඳ ආරක්ෂිත කර ඇත.
Overview
- Land Type: Residential
- Land Size: 10.0 perches



