5 min drive to chilaw town , near chilaw- kurunagela main road (හලාවත නගරයෙන් මිනිත්තු 5ක ධාවන දුරකින් පිහිට, හලාවත – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇත.)(30m)
No Flooding (ජල ගැලීම් නොමැත)
two water line , drinkable (ජල ලයින් 2ක් ඇති අතර, පානය කිරීමට සුදුසු ජලය ලබාගත හැක.)
All facilities nearby with supermarkets, pharmacies, dispensary, church, Temple, hotels , restaurants (අවශ්‍ය සියලු පහසුකම් ඉතා ආසන්නයේම ඇත සුපිරි වෙළඳසැල, දෛනික වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, පල්ලිය, පන්සල, දේවාල, හෝටල් සහ ආපනශාලා